Sunday 19 November 2023

ඇයත් මවකි




 ගී කියමින් තාලයකට

නොවන්නට බැරි වුනාට

දෑතට හොද හැටි වෙර ගනිමින්

සිය දරුවව වැලඳ ගනි තදට....


රසමුසු ආහාර පාන හොදට

කවා පෙවීමට නොහැකි නමුත්

ඇති සැටියෙන් කන්ට යමක්

සොයා බලා දෙයි දරුවට....


දැතේ දෙපයෙ වෙර දරම්න් සෑම දිනම

දරු පැට්යද වඩා ගෙනම

තාඩන පීඩන ගැරහුම් මැද්දෙන්

කෑම සොයා ගෙන යන්නේ

රිලා උනත් ඇයත් මවකි

දරු සෙනෙහස හොදින් දන්න....💓

ඇයත් මවකි

  ගී කියමින් තාලයකට නොවන්නට බැරි වුනාට දෑතට හොද හැටි වෙර ගනිමින් සිය දරුවව වැලඳ ගනි තදට.... රසමුසු ආහාර පාන හොදට කවා පෙවීමට නොහැකි නමුත් ඇති...